Online Class · Via Zoom 📍 Galle Physical Class – සයන්ස් සෙන්ටර්

2028 · 2029A/LBIOLOGY

Smart විදිහට A/L Biology ඉගෙනගන්න,
මුල සිටම අප සමග එකතු වන්න.

“A” පාරට හරි පාර...
ඔබේ පන්තිය තෝරන්න
CLASS IN ACTION
THARUSHI NIMAYABiology with Tharushi Nimaya
🎁 විශේෂ දීමනාව: ගාල්ල 2028 Paper Class එකට එකතු වන සියලුම සිසුන්ට Online 2028 Theory Class එක නොමිලේ!

ඔබ එකතු වන්නේ කුමන පන්තියටද?

Which class are you joining? · ඔබේ පන්තිය තෝරා WhatsApp කරන්න 👇

ඇයි Smart Biology?

හොඳ ප්‍රතිඵලයකට අවශ්‍ය සියල්ල එකම තැනක.

🔬 මුල සිටම සරලව, පැහැදිලිව

විෂය කරුණු ක්‍රමානුකූලව, මුල සිටම නිවැරදිව අවබෝධ කරගන්න.

📝 සතිපතා Unit wise Papers

MCQ, ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න සඳහා නිරන්තර පුහුණුව.

🎯 Past Papers & Model Papers

නිවැරදිව පිළිතුරු ලිවීමේ ක්‍රම සහ විභාග උපක්‍රම සාකච්ඡා කිරීම.

📒 ආකර්ෂණීය Tutes & Short Notes

Short Notes + Shadow Questions සමග පහසුවෙන් පාඩම් කරන්න.

පන්ති පැවැත්වෙන්නේ කොහේද?

ඔබට පහසු ක්‍රමය තෝරාගන්න.

💻

Online Class – Via Zoom

දිවයිනේ ඕනෑම තැනක සිට, ගෙදර ඉඳන්ම සජීවීව පන්තියට එකතු වන්න.

📍

Physical Class – සයන්ස් සෙන්ටර්, ගාල්ල

ගාල්ලේ සිසුන්ට පන්තියට පැමිණ ඉගෙනගන්න.

සිතියමෙන් බලන්න →
Tharushi Nimaya

Tharushi Nimaya

Biology with Tharushi Nimaya · “A” පාරට හරි පාර...

ජීව විද්‍යාව මුල සිටම සරලව, පැහැදිලිව සහ ක්‍රමානුකූලව ඉගෙනගෙන, විභාගයේදී නිවැරදිව ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරය ප්‍රායෝගිකව පුහුණු වෙන්න අප සමඟ එකතු වෙන්න.

Online (Zoom) සහ ගාල්ල සයන්ස් සෙන්ටර් පන්ති හරහා, ඔබේ A/L Biology විෂයයට ශක්තිමත් පදනමක් ගොඩනඟා ගන්න.

🌱 SMART BIOLOGY INCUBATION PROGRAM

පන්තියෙන් එහාට – ඔබේ A/L Winning Roadmap එක

එය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි

    ✨ මෙයයි අපේ පන්තියේ සැබෑ වටිනාකම – පන්තියෙන් එහාට, ඔබේ අනාගතය දක්වා.

    පණිවිඩයක් එවන්න – අපි ඔබට කතා කරන්නම්

    ඔබට ලැබෙන දේ · 100% නොමිලේ

      අපේ සිසුන් කියන දේ 💚

      සිසුන්ගෙන් ලැබුණු සැබෑ WhatsApp පණිවිඩ.

      “Tutes set eka mara lassani miss” 🥰

      ආකර්ෂණීය Tutes, Short Notes සහ සිසුන් ගැන සැබෑ සැලකිල්ල – ඒ නිසයි සිසුන් අප සමග රැඳී සිටින්නේ.

      👩‍🎓
      Smart Biology Student
      Miss ada tutes tika hambuna👍
      Apugaman mama beluwe wedima lakunu gaththata miss ewapu gift aka. Eka godak lassani miss. Thank you miss. Mn laga e wage ekak tibune ne miss dn mt class yaddi poth dagena yanna puluwan 🥰🥰🥰❤️
      Tutes set eka mara lassani miss❤️
      E tutes tika mara attractive miss 🥰🥰❤️

      නිතර අසන ප්‍රශ්න

      තවත් ප්‍රශ්න තියෙනවද? WhatsApp කරන්න.

      Theory Class සහ Paper Class අතර වෙනස මොකක්ද?

      Theory Class එකෙන් විෂය නිර්දේශය මුල සිටම unit එකෙන් unit එක උගන්වනවා. Paper Class එකෙන් MCQ, ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න, Past Papers සහ Model Papers හරහා විභාගයට ලිවීමේ පුහුණුව ලබා දෙනවා.

      පන්ති Online ද, Physical ද?

      දෙකම තියෙනවා. Online පන්ති Zoom හරහා, Physical පන්ති සයන්ස් සෙන්ටර් – ගාල්ල.

      පන්ති පැවැත්වෙන දින සහ වේලාවන් මොනවාද?

      • 2028 A/L Theory Class – සෑම සඳුදා ප.ව. 6.00 ට (Online – Via Zoom)
      • 2028 A/L Paper Class – සෑම සෙනසුරාදා ප.ව. 1.00 ට
      • 2029 A/L Theory Class – සෑම සෙනසුරාදා පෙ.ව. 8.30 ට (ගාල්ල – සයන්ස් සෙන්ටර්), ජනවාරි 2 ආරම්භය

      පන්ති ගාස්තු කීයද?

      ඔබේ පන්තිය තෝරා WhatsApp කරන්න. ගාස්තු සහ ලියාපදිංචි වීමේ විස්තර අපි ඔබට එවන්නම්.

      අදම ඔබේ ආසනය වෙන් කරගන්න!

      “A” පාරට හරි පාර... අද සිටම ආරම්භ කරන්න.

      075 753 7427